Tuesday, March 16, 2010

ප්‍රේමයේ රාගය


Share/Save/Bookmark
මහද රැදි
ආදරය
සත්සරට
කොටුකර
ගයන්නේනම්
එය
ප්‍රේමයේ
රාගයක් වනු
නොඅනුමානය....

3 සිතැඟි:

බිඟූ said...

අඩෝ...
මොකාද මේ...
හික්ස්...
බිඟු සර =! බිඟු නද

/බිඟුවා...!

Raven said...

තව ලියන්න මල්ලි. සුබපැතුම්.

Ashan said...

සුභ පැතුම් මලයා දිගටම කරගෙන යන්න!