වස්සානය ඇවිත් ගියද
ගිම්හානය උදා වුනද
නොදනි මා කිසිවක්ම
රැයක් දවාලක් නොමැතිව
සිත ඔබ සොයනා නිසාවෙන්
මා දෙනෙත් සාංකාවෙන්
මේ කදුළැලි වෙනුවට
ඔබව සොයයි තිස්සෙම
නමුදු ප්‍රියාවිය.......
මා හැර ගොසින් ඔබ
යළි නොඑන තරම් දුර
ඔබ හිනැස්සු ජිවිතයටම
කදුළැලි පමණක් ඉතිරිකර
අහපං සුදු පුතා, මේව මගලගොඩේ කතා..
3 days ago

0 සිතැඟි:
Post a Comment