නුවන් පිණිකැට සෙමෙන් අවදිව
අතීතය සිහියට නැගේවා..
විමන් හද මැවු ඔබේ සිතුවිළි
දහස් ගණනින් ඉදිෙකෙර්වා..
එකට එක්වි ගෙවු කාලය
යළි යළිත් සිහියට නැගේවා..
ගතින් ඈතට ගියත් කිසිදින
හදවතින් ඈතට නොයේවා..
අහපං සුදු පුතා, මේව මගලගොඩේ කතා..
3 days ago

0 සිතැඟි:
Post a Comment