Thursday, March 25, 2010

අම්මා...


Share/Save/Bookmark
පිපි කුසුමට
සුවද බෙදන
මියුරු සුවද
අම්මා...
උදා හිරෙන්
‍‍ලොවට වඩින
ළහිරු මඩල
අම්මා...
ඝන දුරු රැ
ආකාසේ
එළි‍ය කරන
අම්මා...
මතු දින‍යක
බුදු බව ලැබ
දහම් දෙසනු
අම්මා...

2 සිතැඟි:

Unknown said...

ලා සඳ රැස්
සිතට සිහිල
ගෙනෙන ලෙසට
අම්මා
ඔබෙ ගුණ කඳ
ගැන වයන්න
නොමැත වදන්
නිම්මා

බිඟූ said...

Opps..
bingusara