Tuesday, March 16, 2010

ඔබ නමින්........


Share/Save/Bookmark
ඇත්තටම අපි
පිංකරලා නැතුව ඇති
පුජාසනය මත
මල් දෙකක් වි
පිදෙන්නට
ඒත්...ආසයි
කවදහරි දවසක
ඔය උකුල් මත
හිස තියාන
මියදෙන්න..
නැතිනම්
ජිවිතය කොදුරාවි
හැමදමත්
ඔබ නමින්........

2 සිතැඟි:

Sagara said...

මලේ පට්ට අදහස් උඹට තියෙන්නෙ. දිගටම ලියපංග අපි බලනවා. (word verification අයින් කරන්න.)

Anonymous said...

"ජිවිතය කොදුරාවි
හැමදමත්
ඔබ නමින්........"

සුභ පැතුම්... ලස්සන සිතුවිල්ලක්!!