Sunday, November 14, 2010

සරා සදයි ඔබ මට.......


Share/Save/Bookmark
මට බයයි
ඇයි
ඔය ඇස් මට අහිමි වෙයි කියල
නමුත්
විශ්වාස කරන්න
ඹය ඇස්යට තියෙන හිත
දයාබර නම්
ඹය ඇස්
කාටවත්ම
හොරකම් කරන්න බැ........

1 සිතැඟි:

හිස් අහස said...

අදහස ලස්සනයි සහෝදරයා , ඇත්තමයි බොක්කටම වැදුනා !

"ඹය ඇස්යට තියෙන හිත දයාබර නම් " හැම කොල්ලෙකුටම තියන බය මේක තමයි ! ඇත්තටම හැම හිතක්ම දයාබරද ?

බ්ලොග් එක ලස්සනයි මචෝ ! මචා අම්පාරේ කොහේද ?

ජයවේවා !!