Saturday, May 8, 2010

නුඹ...................


Share/Save/Bookmark
සද නුඹයි
නිල් අහස් කුස පෑයු...
රළ නුඹයි
නිල් සයුර මත ගැලු...
මල නුඹයි
හද පුදසුන මත පිදු...
හිත නුඹයි
මගේ අහිංසක හිත පෑරු...

1 සිතැඟි:

ඉලංදාරියා said...

ලස්සන කවි පෙලක්....... ඔහොම් යං.......