Wednesday, April 30, 2014

සුළග මට ඉඩදෙන්න


Share/Save/Bookmark
මගේ හඩ රැගෙන ගොස් 
ඇගේ හද සනසන්න 
විරහ දුක අමුණන්න
සුළග මට ඉඩදෙන්න  


2 සිතැඟි:

Dinesh said...

අපූරුයි යාළුවා.. අදයි මේ පැත්තේ ගොඩවුනේ..

දේශකයා said...

ඕං අද ආවා මේ පැත්තේ. ඔය කමෙන්ට් සීන් එක එම්බෙඩඩ් මෝඩ් දැම්මොත් නරකද?