Tuesday, September 27, 2011

දයාබර කුමරියේ...............


Share/Save/Bookmark
වෙනද මම ගොඩක් සතුටින් ඉදපු දවසක අද මම ගොඩක් දුකින් ඉන්නේ.අනේ මම වෙනද නුබට සුබ පතන්න ඇගිලි ගැන්නා.වෙනද මම සුභ පැතුවම මගේ පුංචි කුමාරි සතුටින් හිනාඋන  හැටි මට තමත් මතකයි. එත් මම අද ගොලුවෙලා.නැහැ අත්තටම ගොලු කරල.....මගෙ පුංචි කුමරිගෙ උපන්දිනේ වෙනුවෙන් සුබ පතන්නවත් මට අයිතියක් නැ....ඇත්තටම ඔයගේ අම්මයි තාත්තයි ජිවිතේ 1 දවසක් හරි අදරේ කරපු මිනිස්සු උනානම් අපේ ආදරේ වෙනුවෙන් මෙහෙම උත්තරයක් කවදාවත් ලැබෙන 1ක් නැ.
ඇත්තටම මට ඔය ඇස් දෙක තව එක පාරක් බලගන්න පුලුවන්නම්.
මගේම ආදරේ ඉස්සරහ මම අද  හිගන්නෙක් වෙලා......එත් කවදවත් අදරේ හිගාකන්න වෙවි කියල මම හිතුවෙ නැ
මේ ලොකේ කවුරු විරුද්ධ උනත් මම මගේ පුංචි කුමාරිට ආදරේ කරන 1 නවත්වන්නෙ නැ.එත් ඒ ආදරේ වෙනුවෙන් මට කිසිම දෙයක් ලැබෙන 1ක් නැ.වැඩිම දුක විතරක් ලැබෙයි.කමක් නැ නුබ වෙනුවෙන් මම ඒ දුකත් උහුලනව.
නුබ වෙනුවෙන් මෙච්චර දේවල් කරපු මට ඔය දේ මහ දෙයක් නෙවි.....
එත් මම ආදරේ වෙනුවෙන් බලාපොරොත්තු උනේ මේ මහ දුක නෙවි.....
අද නුබේ උපන්දිනෙ දවසෙ අඩුම මාව නුබට මතක්වත් වෙයි කියල හිතන්න බැ.අද නුබේ ලග බොහොමයක් සුබපැතුම් එක්වන විට නුබ වෙනුවෙන් ජිවත්වෙන මා අන්තර්ජලයේ හිස් අහසට නුබ වෙනුවෙන් සුභ පැතුම් එක්කරනවා

දයාබර කුමරියේ නුබට සුබම සුබ උපන්දිනයක්..................(2011.09.23)

3 සිතැඟි:

මහිම said...

මොනවා කරන්නද කොල්ලෝ?
ඕව ඔහොම තමයි
දුක් වෙන්න එපා කියන්නනම් බැ
හිත හදා ගනින්

තනි අලියා said...

දුක හිතෙන කමෙන්ට් දාන්නා ඩියර්!

යමක් අැතිවීම ස්වාභාවය කොට ගෙන අැත්තේද එය නැතී වීම ම ස්වාභාවය කොට කෙග අැත්තේය!

කරන්න තියන හොඳම දේ තමයි මොනව හරි අලුත් දෙයක් ඉගෙනගන්න පටං ගන්න! විනොදාංශයක් වශයෙන්,

පණ්ඩිතකමට නෙවෙයි අත්දැකීමෙං කියන්නෙ!

මම මෙහෙම කියල කියන එකම එක්කෙනා ඔයා නෙවෙයි! මීට කලිං මේ බණ කියන්න ගිහින් දෙතුන් පාරක්ම චාටර් උනා! නමුත් තවමත් ඔය විදියෙ කෙනෙක් සෙට් උනොත්මෙහෙම කරනව!

බිගුසර said...

ස්තුතියි යාලුවා....
මම ඕනෙම දෙක දෙපැත්තක් දකින කොල්ලෙක්.......චටර් කරන්න වරදක් පෙන්නෙ නැ.දෙයක් ඉගෙන ගන්න කිව 1ට ස්තුතියි......