ඇයි ඔබ මා හැර යන්නේ,මට අවැසි නුඹයි.....මා ආදරය කලේ නුඹටයි.....මා අයිතිද නුඹටයි........එසේනම් ඇයි මෙසේ මේ මා හැර යන්නේ නුඹ.කියන්න එකම එක පාරක් මගේ ඇස් දෙක දිහා බලන් ගිහින් එන්නමි කියල.........ඒ ඇති මට නුඹවෙනුවෙන් ජිවත්වෙන්න....
අහපං සුදු පුතා, මේව මගලගොඩේ කතා..
4 days ago


3 සිතැඟි:
adoooo baby aiye.......oyath mara wadane karanne
ස්තුතියි මලයා
වෙන හැමදෙයක්ම වෙන්නේ මොකක් හරි හොඳකට!අපි දකින හෝ නොදකින!
Post a Comment