Saturday, April 10, 2010

ජිවිතය කියාදුන් ඇස් දෙකට.......


Share/Save/Bookmark
පාට වළාකුලු අහසේ
රූප රටා මතු කරාට
මොහොතින් බොද වි ගිය හැටි
මට අමතක නෑ
ඔබත් මමත් වෙන් වුණාට
කදුළැලි නෙත දැවටුණාට
මම සිතන්නෙ ඔබේ සිතට
මම අමතක නෑ

6 සිතැඟි:

Anonymous said...

ෂා...... හරිම ලස්සනයි නෙ. මගේ සුබ පැතුම්....

දිල් said...

හරිම ලස්සන නිර්මාණයක්

පිස්සා පලාමල්ල said...

ලස්සනයි මචන්

Anonymous said...

ලස්සනයි....
සැබෑ හැඟීමක් කෙසේ අමතක වන්නද?

Raven said...

ලස්සනයි නිර්මාණය. දිගටම ලියන්න.

dakshika said...

නියමයි මලය.. ඔහොම යන්