skip to main
|
skip to sidebar
Tuesday, August 23, 2011
Monday, August 22, 2011
නුඹම විය..............
නුඹම විය..............
පද පෙළක් නැති
කවිය
නුඹම විය...............
Thursday, August 11, 2011
කතරට ගිය අයියණ්ඩි
කතරට ගිය අයියණ්ඩි
සිව් අවුරුදකට කලින්
ගියා තමයි නුඹ කතරට
එත් මෙහෙම වෙයි කියල
හිතුවෙ නැ අපි
නුඹ එනදා යළි ආපිට
හනි හනිකට ලැස්තිවි
ගියා අපිත් කොලොම්තොටට
නුඹ පිළිගන්නට
එත් අයියෙ නුඹ ආවේ
අපෙන් ගියා වගේ නෙවේ
අතරමංය ඒ ගතිගුණ
වලිකතරේ දැන්
වෙනදා අම්මෙ තාත්තෙ කිය
ගෙදරින් යන විට වැද ගිය
අයියා නොවේ යළි අවේ
අවේ වෙන කෙනෙක්
පුර පෝයට පන්සල් ගිය
අයියා යන්නෙ සැණකෙලියට
අනේ වෙච්ච වින්නැහියක්
කවුද වග කියන්නෙ
සාර ධර්ම අමතක කර
කාසි පනම් පොදි බැදගෙන
නුඹ ගියෙ ඒ දුර කතරට
මෙය කර ගන්නද
?
Wednesday, July 20, 2011
නුඹවෙනුවෙන් ජිවත්වෙන්න....
නුඹවෙනුවෙන් ජිවත්වෙන්න....
ඇයි ඔබ මා හැර යන්නේ,මට අවැසි නුඹයි.....මා ආදරය කලේ නුඹටයි.....මා අයිතිද නුඹටයි........එසේනම් ඇයි මෙසේ මේ මා හැර යන්නේ නුඹ.කියන්න එකම එක පාරක් මගේ ඇස් දෙක දිහා බලන් ගිහින් එන්නමි කියල.........ඒ ඇති මට නුඹවෙනුවෙන් ජිවත්වෙන්න....
Wednesday, December 29, 2010
නුඹ
නුඹ
නුඹ............
සංකිර්ණ කතාවක
අවසන් පද පේළියයි
Newer Posts
Older Posts
Subscribe to:
Posts (Atom)
අමුත්තෝ
මම
බිගුසර
අම්පාර, Sri Lanka
කෙටියෙන්ම කියනවනම් මම ජිවිතය නැමති කැන්වසය තුල යථාර්තය සිත්තම් කරන රස්තියාදුකාරයෙක්..හිතක් පපුවක් තියෙන රස්තියාදුකාරයෙක්.......එච්චරයි
View my complete profile
ජනප්රිය ලිපි
ගුරු දිනයට ඩිස්කෝ නැටු පාසල.....
ලෝක ගුරු දිනය පසුගිය දවසක මහ ඉහලින් සැමරුවා කාටත් මතක ඇති.ඔන්න ඔය දවස් දෙක තුනේ මාත් පොඩි නිවඩුවක් දාල ගෙවල් පැත්තේ (අම්පාරේ) රවුමක් ගැහුවා....
බම්බු ගැසීම...
බම්බු ගහගනින්, බම්බුව තමයි කියන වචන ඔබ බොහෝ විට එදිනෙදා භාවිතා කරනව ඇති.ඉතිං මොකක්ද මේ බම්බුව කියන්නේ,බම්බුව කොහොමද සිංහල ජන වහරට ආවේ කියල...
නුබේ සිත වෙනතක ගිහින්. . .
අඩන්නේ කොහොමද ඉතින් සුදු මැණික නුබ නැ සිතන් දවයි හදවත පාලුවෙන් නුබේ සිත වෙනතක ගිහින් මං මුලා වූ ජිවිතේ මන් ඇවිද යන විට තනිකමින්...
විඩියෝ ඩවුන්ලෝඩ් ඇක්සිලේටර් කුණු කුඩේට
ඔබ බොහෝ විට ඔබගේ පුද්ගලික පරිගනකයක් හරහා නොගොස් අන්තර්ජාල හලකින් හෝ වෙනත් පරිගනකයක් ආධාරයෙන් අන්තර්ජාලයට ගොස් විඩියෝ බාගත ක...
දුක් කාසි.........
වැටුණු දහඩිය දනී ඇති වෙහෙස දිනක් නිමකර රැය ගෙවෙන විට හඩයි දරුවන් බඩගිනියි කියලා පාන් ගෙඩියේ සුවද ආ විට නැගෙයි කදුලක් බත් පිඩක් නැති...
වර්ගීකරණය
කවිද මන්දා...
(19)
සිතුවිළි
(8)
ආදර සිත
(6)
බලා විමසන්න...
(3)
විශේෂාංග ලිපි
(2)
Unforgettable...
(1)
අපේ කතා...
(1)
තාක්ෂණ
(1)
හැකිළුම
▼
2015
(1)
▼
May
(1)
නුබේ සිත වෙනතක ගිහින්. . .
►
2014
(4)
►
April
(2)
►
February
(1)
►
January
(1)
►
2013
(4)
►
November
(1)
►
October
(2)
►
February
(1)
►
2012
(4)
►
May
(1)
►
April
(1)
►
March
(1)
►
January
(1)
►
2011
(10)
►
December
(1)
►
November
(2)
►
October
(2)
►
September
(1)
►
August
(3)
►
July
(1)
►
2010
(15)
►
December
(1)
►
November
(1)
►
May
(2)
►
April
(2)
►
March
(9)
සහෘදයන්...
fx海外
බිගුසර.... Powered by
Blogger
.
ඇස ගිය තැන්
"දියත් කුලේ අපි"
අහපං සුදු පුතා, මේව මගලගොඩේ කතා..
3 days ago
"බිඟු නද"
මොහොතක් ඉඩ දෙන්න
6 years ago
..:::ජීවිතය අතින් ගෙන!:::..
Grab the mysql table creation script from table
8 years ago
රාජ්ගෙ නවාතැන
පරීක්ෂාව
8 years ago
හිස් අහස
බ්රන්ත පිරුණු ග්රන්ථයක්
9 years ago
Manussakama
හෙළ වෙදකම හා පච්ච කලාව...
10 years ago
බූන්දි|BOONDI
කවි බූන්දි | වේ උවදුර - [සුරේඛා සමරසේන]
11 years ago
නිකමට වගේ
පාර ඉවර වෙනතුරු මම
12 years ago
සත් සිහින
හිනැහෙමි
14 years ago
---- රත්ගමයා -----