Saturday, May 8, 2010

දුක් කාසි.........


Share/Save/Bookmark
වැටුණු දහඩිය
දනී ඇති වෙහෙස
දිනක් නිමකර
රැය ගෙවෙන විට
හඩයි දරුවන්
බඩගිනියි කියලා
පාන් ගෙඩියේ
සුවද ආ විට
නැගෙයි කදුලක්
බත් පිඩක් නැති නිසා
මක් කරන්නද.....
හිතේ දුක ඇත
කාසි නැත මට

1 සිතැඟි:

Kanishka said...

කොල්ලාගේ උත්සාහයට මෙන්න මගෙන් කමෙන්ට් එකක්..:)