tag:blogger.com,1999:blog-596413511681805402.post6640862769115582672..comments2019-11-19T18:22:59.788-08:00Comments on බිගුසර: ගුරු දිනයට ඩිස්කෝ නැටු පාසල.....බිගුසරhttp://www.blogger.com/profile/17486379856452969306noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-596413511681805402.post-446187422210772412011-10-18T13:40:44.996-07:002011-10-18T13:40:44.996-07:00වැලන්ටයින් එකයි ගුරු දිනෙයි මාරු වෙලා ද .....වැලන්ටයින් එකයි ගුරු දිනෙයි මාරු වෙලා ද .....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-596413511681805402.post-62203252867230593552011-10-18T08:11:53.818-07:002011-10-18T08:11:53.818-07:00ඔහොම තමයි මල්ලි, ගුරු දිනයත් වාණිජ පරමාර්ථ වලට යටව...ඔහොම තමයි මල්ලි, ගුරු දිනයත් වාණිජ පරමාර්ථ වලට යටවෙලා. උපාධියක් තිබුණ පලියට ගුරුවරයෙක් වෙන්න බෑ. සතර බඹ විහරණයත් තියෙන්න ඕනෙ. ඒත් ඒ කාලෙ පහුවෙලා මල්ලි.ඕව අපිට හදන්න බෑ.ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-596413511681805402.post-85404859606297031752011-10-18T06:47:17.278-07:002011-10-18T06:47:17.278-07:00නැහැ,මේ සිද්දිය උනේ ගාමිණි එකේ නෙවි..අම්පාර හොස්පි...නැහැ,මේ සිද්දිය උනේ ගාමිණි එකේ නෙවි..අම්පාර හොස්පිටල් එක ලග ස්කොලෙක.නම දාන එක හොද මදි නිසා ඔන්න තියෙන තැන කිවා.බිගුසරhttps://www.blogger.com/profile/17486379856452969306noreply@blogger.comtag:blogger.com,1999:blog-596413511681805402.post-82181246464086631422011-10-18T06:29:54.909-07:002011-10-18T06:29:54.909-07:00මේ කියන්නේ ගාමිණී මහා විද්‍යාලය ගැන නේද? ඒක මගෙත් ...මේ කියන්නේ ගාමිණී මහා විද්‍යාලය ගැන නේද? ඒක මගෙත් ඉස්කෝලෙ දැනට අවු. 24 කට පෙර. අනේ අපේ අනාගත රටට යන කල....Mamahttps://www.blogger.com/profile/11351680740396338965noreply@blogger.comtag:blogger.com,1999:blog-596413511681805402.post-74831891511568379402011-10-18T03:58:05.538-07:002011-10-18T03:58:05.538-07:00දැන් ළමයින්ට පාසල් තුළින් මනස අවුල්වීමක් මිසක් මනස...දැන් ළමයින්ට පාසල් තුළින් මනස අවුල්වීමක් මිසක් මනස පෝෂණය කිරීමක් සිද්ධවෙන්නෙ නෑsuduhttps://www.blogger.com/profile/17335007362156858417noreply@blogger.comtag:blogger.com,1999:blog-596413511681805402.post-4022163126849572192011-10-18T02:22:42.849-07:002011-10-18T02:22:42.849-07:00ඔව් බිගු වගකිවයුත්තේ ගුරුවරු , දෙමව්පියන් ,සිසුන් ...ඔව් බිගු වගකිවයුත්තේ ගුරුවරු , දෙමව්පියන් ,සිසුන් සහ විදුහල්පතිවරු වගෙම එහෙම වෙනව බලාගෙන ඉදල බ්ලොග් එකට සිමා වුනු ඔබත් වගකීම බාරගත යුතුයි. මදකට සිතන්න.......................Harsha Dilhanhttps://www.blogger.com/profile/07694688484852548028noreply@blogger.comtag:blogger.com,1999:blog-596413511681805402.post-89979089141501310252011-10-18T02:20:26.374-07:002011-10-18T02:20:26.374-07:0021 k weni siyawasata mewath kathada bingu sahodara...21 k weni siyawasata mewath kathada bingu sahodaraya,.......R Chandruhttps://www.blogger.com/profile/07140747540896432430noreply@blogger.comtag:blogger.com,1999:blog-596413511681805402.post-20780002073501703312011-10-18T02:04:59.781-07:002011-10-18T02:04:59.781-07:00ඒක නම් ඇත්ත දිල්.ඒත් මෙවගෙ කෙලවරක් උනේ නැත්නම් බලප...ඒක නම් ඇත්ත දිල්.ඒත් මෙවගෙ කෙලවරක් උනේ නැත්නම් බලපැම තියෙන්නෙ අනාගත පරපුරට....බිගුසරhttps://www.blogger.com/profile/17486379856452969306noreply@blogger.comtag:blogger.com,1999:blog-596413511681805402.post-53668201331924696702011-10-18T01:43:24.533-07:002011-10-18T01:43:24.533-07:00හැමදේම මාර්කටීන් වෙන අද සමාජයේ උපහාරයට යන කල මේකයි...හැමදේම මාර්කටීන් වෙන අද සමාජයේ උපහාරයට යන කල මේකයි.....අනේ මේවා කාට කියන්නදදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.com